Thursday, April 25, 2024
Follow Us
State

ජනාධිපතිවරණයට පෙර බෝම්බ පිපිරීමක් සිදු වෙතැයි ද ඒ සම්බන්ධයෙන් කිසියම් පිරිසක් සැලසුමක නිරතවන්නේ යැයිද සඳහන් ට්විටර් පණිවිඩයක් තමාට ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට (06) පැමිණිලි කර තිබේ.

State

දැඩි ආන්දෝලනයට තුඩුදුන් අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට යළිත් කතාබහක් මතුව තිබෙනවා.

State

President Maithripala Sirisena looks through a telescope during his visit to the Planetarium yesterday. The President opened the Engineer A.N.S. Kulasinghe Activity Park built at the Planetarium premises to mark the birth centenary of reputed Engineering wizard A.N.S.Kulasinghe. The park has been built with the objective of improving the scientific knowledge of the child population.

State

Finance Minister Mangala Samaraweera yesterday said the signing of the $ 480 million Millennium Challenge Corporation (MCC) agreement would be postponed until after the Presidential Election, and pledged to present the agreement to Parliament shortly after 16 November.

State

The ballot papers have been handed over to the Election Commission by the government printing press, said the Government printer Ganga Kalpani Liyanage.

State

The Elections Commission (EC) has identified 13 presidential candidates who were in the fray merely to support either of the two main contenders, an official said yesterday.

State

The government spends Rs. 360 on every voter who votes at the Presidential election, said the National Organizer for the Centre for Monitoring Election Violence (CMEV).

State

Muslim women can wear either the burqa or niqab when they come for voting but should remove their face cover at the entrance to the polling centre, Election Commission (EC) Director General Saman Sri Ratnayake said.

State

Central Bank Governor Dr. Indrajit Coomaraswamy says that the incoming president and government will be faced with the prospect of needing to borrow up to US$3 billion from international markets in order to service its debt obligations.

State

View Now

State

Finance Minister Mangala Samaraweera today assured that the Millennium Challenge Corporation (MCC) agreement would only take effect after Parliament ratifies it and that it would be presented to the House after the presidential election.

State

All Government schools islandwide will be closed on 15 November in respect of the Presidential Election which will be held on the following day (16), the Ministry of Education announced.

State

1‍953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

State

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අද මෑත දිනයකදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තමන් වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව පවසයි.

State

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (04) සහ හෙට (05) සිදු කෙරෙනවා.

State

ශ්‍රී ලංකා රජය - අමෙරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට නියමිත යැයි පැවසෙන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය, SOFA ගිවිසුම හෝ වෙනත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම වැළැක්වීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 13 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින ලබා දුන්නා.

State

කතාබහට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ අද (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදි යළි සාකච්ඡාවට ලක් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එම ගිවිසුම සඳහා ඉකුත් සතියේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමි වුණා. කෙසේවෙතත් පාර්ශ්ව රැසකින් එල්ල වු විරෝධතා හමුවේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය මංගල සමරවීරට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට පෙර අදාළ ගිවිසුම අත්සන් නොකරන ලෙසයි.

State

The Finance Ministry will purchase 12,000 metric tons of domestic LP gas urgently through the government-owned Litro Company and issue to the market with immediate effect as a solution to the prevailing shortage.