Saturday, May 04, 2024
Follow Us
State

ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ස්ථිර පත්වීම් ලබාදීමට එරෙහිව පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (11) ලිඛිතව පැමිණිල්ලක් කර තිබෙනවා. මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි.

State

President Maithripala Sirisena issuing a message on the Birth anniversary of Prophet Mohamed, has said it is indeed an occasion to reflect on the teachings of the Prophet that helped immensely to make the world better.

State

The container operations capacity of the Sri Lanka Ports Authority during the 18 years period from the year 2001 to the end of the year 2018 had rapidly decreased from 81 per cent to 33 per cent as considering as a percentage of handling of total containers, informed sources revealed.

State

The Supreme Court has appointed a five-judge bench to consider the fundamental rights petitions filed seeking for an injunction order against the signing of the Millennium Challenge Corporation (MCC) deal.

State

The Election Commission (EC) has urged the public to mark their ballot papers carefully during the presidential election, as additional papers will not be provided to rectify errors.“We kindly request the public to avoid asking for additional ballot papers in the instance of voting for the wrong candidate,” EC Chairman Mahinda Deshapriya said in a statement.

State

Recovering the costs by the Income of the Expressways will be continued for 16 to 38 years , official estimates revealed.

State

President Maithripala Sirisena will preside over his final Cabinet meeting today before his term in office concludes with the election of a new President next week.

State

President Maithripala Sirisena called for gaps in intelligence-sharing to be filled, and for action to modernise the armed forces and Police, to boost national security and prevent a future terror attack.

State

එළැඹෙන නොවැම්බර් 11 දා පෙ.ව. 11.30ට පාර්ලිමේන්තුව කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කර තිබේ.

State

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන 12 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

State

Parliament will hold a special session on November 11 at 11.30 a.m. on a request made by Prime Minister Ranil Wickremesinghe.

State

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාව විස්මයට පත් කරන තීන්දු තීරණ සාමාන්‍යයෙන් ගනු ලබන්නේ සිකුරාදා දිනයන්හි බව ප්‍රකට කරුණකි.

State

A special parliamentary meeting will be convened tomorrow (11) stated the Deputy Secretary-General of the Parliament.

State

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ජනපති, අගමැති නීතිපති ඇතුළු රජයේ බලධාරීන්ට නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඊයේ (8 වැනිදා) නම් කෙරිණි.

State

මානසික ආතතිය සදාකාලික වදයක් වීම හේතුවෙන්, සභාපති ධුරයෙන් ඉවත්ව සාමාජික ධුරයේ පමණක් තවදුරටත් කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

State

2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුව මරණිය දණ්ඩනය හිමිවූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහා නම් පුද්ගලයාට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.

State

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කරන ඡන්දදායකයා අතින් අත්වැරැද්දක් සිදු වුවහොත් එය නිවැරදි කිරීම සඳහා ඔහුට හෝ ඇයට තවත් ඡන්ද පත්‍රකාවක් නිකුත් කිරීම සඳහා ඡන්ද පොලේ සිටින නිළධාරීන්ට කිසිදු බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

State

The new Army Headquarters equipped the latest technology and security systems was declared opened today (8) under the patronage of President Maithripala Sirisena.