වසර 03කට පසුව මෙවර අයවැයෙන් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය ලෙස වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි
දිවයින පුරා විදුලි සැපයුමෙන් 99%ක් මේ වන විට සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් කිහිපයක් ලබා දී තිබේ.
– ජනපති
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය,
කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් සමස්ථ දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදු වූ අතර, පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් පියවරෙන් පියවර එය යථා තත්ත්වයට පත් කිරීමට අප විසින් සියලු කටයුතු සිදු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
විදේශ රැකියා අපේක්ෂිතයන් සඳහා යාපනය, හෝමාගම සහ අම්පාර යන ප්‍රදේශවල පුහුණු මධ්‍යස්ථාන පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කොළඹ ජාතික අක්ෂි රෝහලේ අද (14) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සංකේත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණත් එය තාවකාලිකව අත්හිටුවා රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කල බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.
උසස් තත්ත්වයේ දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ලෙසින් වැනේඩියම් ලංකා ආයතනය සිය මෙහෙයුම් කටයුතු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ආරම්භ කෙරිණි.
තැපැල් සේවය සඳහා විකල්ප ක්‍රමවේදයක් භාවිත කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය තමාට උපදෙස් ලබා දී ඇති බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු සමඟ එක්ව සංවිධාන කළ "රන්සළු" ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (06) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
ජනපති දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ උළෙලේදී පවසයි
NSBM හරිත සරසවියේ 2023 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනපති පවසයි.
ජනපති අවධාරණය කරයි
ජනපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කියයි
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර විශේෂ හමුවක් ඊයේ (02) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Page 52 of 640