Wednesday, May 01, 2024
Follow Us
නව විසා ක්‍රමයක් ක්‍රියාත්මකයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රවමේදය ක්‍රියාත්මක කිරීම ඊයේ සිට ආරම්භ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 නව වීසා ක්‍රමවේදය, ඊට අදාල ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා හා ශ්‍රී ලංකාව තුල රැඳී සිටිය හැකි කාලසීමව අංක 236024 හා 2023.11.27 වන දිනාති අති විශේෂ ගැසට්පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එම නිවේදනය පහත දැක් වේ.

435945943 989718496048019 6647789674927089184 n