Tuesday, March 03, 2026
Follow Us
State

The issuance of the gazette notification making health guidelines, including wearing face masks and maintaining social distancing, compulsory has been delayed, The Morning learnt.

State

The traffic light signals at several roads in Colombo will be automatically operated from today as a pilot project to reduce traffic congestion in Colombo, Police Spokesman DIG Ajith Rohana said.

State

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සිය සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

State

Authorities are monitoring the daily updates of Covid-19 cases reported across the country and steps will be taken to impose curfew in areas where a considerable number of positive cases are reported, Army Commander Lt. Gen. Shavendra Silva said.

State

Sri Lanka’s all express ways are to be managed by as tae owned company very soon.

State

Akin to walking the talk, the Government has announced specific preference and support measures to boost the local industries of IT software and hardware, construction and furniture and allied products in all procurements by State institutions.

State

එදි­රි­සිංහ ට්‍රස්ට් ඉන්වෙ­ස්ට්මන්ට් ලිමි­ටඩ් සමා­ගම (ETI ) මූල්‍ය නීති රැසක් කඩ ­කර ඇතැයි ජන­මාධ්‍ය ඇමැති සම කැබි­නට් ප්‍රකා­ශක ආචාර්ය කෙහෙ­ලිය රඹු­ක්වැල්ල මහතා කියයි.

State

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අද සිට තවදුරටත් දැඩිව කි‍්‍රයාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. කෙසේවෙතත් උසස් පෙළට පෙනී සිටින සිසුන් සඳහා එමගින් කිසිඳු බාධාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

State

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් ගෙන් පිරිසක් මේ වන විට ඇඳිරි නිතිය පනවා නොමැති ප්‍රදේශ වලින් වාර්තා වීම නිසා නිරෝධායන ඇඳිරි නීතියේ වෙනසක් සිදුකරන්නේද යන්න ගැන විශ්ලේෂණය කරමින් සිටින බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

State

President Gotabaya Rajapaksa has appointed a Task Force to study the exploitation of geological resources for prioritised development activities and to meet needs of those who depend on such resources for small scale livelihood activities and traditional vocations.

State

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පිරිසක් රැගත් ගුවන් යානය සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල හෙට (15) උදෑසන දක්වා ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

State

පරිප්පු ,ටින් මාළු , සීනි සහ ලොකු ලූණු යන අතවශ්‍ය භාණ්ඩ වල බව බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

State

Personal information of all employees must be updated this week, the Police said today.

State

A decision is to be taken on the reopening of pharmacies and essential goods outlets in curfew imposed areas in the Gampaha District.

State

මෙරට කොවිඩ් අවදානම් තත්වය හමුවේ පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින් පවතින බව වාර්තා වී ඇත.

State

Cabinet approval has been granted to annually import 6,000MT of Basmati from Pakistan.