Tuesday, March 03, 2026
Follow Us
State

රජයේ රෝහල් සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලින් අද සිට ආරම්භ වනවා.

State

අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගය අද ආරම්භ වෙයි.

State

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත්, කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල සහ දුරකථන ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

State

The quarantine curfew imposed in parts of the Gampaha District will remain for a few more days.

State

Government expenditure for the year 2021 has been estimated at Rs. 2,678 billion with the highest allocations for the Ministries of Defence, Highways and Provincial Councils, according to the Appropriation Bill for next year.

State

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සුරක්ෂිත බව විභග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

State

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ගත හැකි ගතයුතු සියලු පියවර ආණ්ඩුව විසින් ගෙන ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය. කොවිඩ් 1 හා 2 රැළි පාලනය කළ සේම කොවිඩ් තෙවැනි රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව ද ඔහු කීවේය.

State

Steps are being taken to deliver medical drugs for patients who visit Government hospital clinics.

State

රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් පහ ශ්‍රේණිය විභාගය අද (11) ආරම්භ වෙයි.

State

මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇත.

State

The Excise Department has withdrawn its statement issued earlier pertaining to the restrictions imposed on liquor outlets.

State

Former Minister of Foreign Affairs of China and current Communist Party Political Bureau member Yang Jiechi met Prime Minister Mahinda Rajapaksa on 09 October 2020 at Temple Trees, Colombo.

State

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.

State

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති කොවිඩ් පාලනය සඳහා මේ වන විට නිකුත් කර ඇති නිර්දේශ’ නීතියක් බවට පත්කර ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරනවා.

State

The Ministry of Indigenous Medicine has developed several drugs targeting those infected with the COVID-19 virus and those who are at risk of contracting the virus.

State

Gazette to be ready by tomorrow

State

ඊයේ (10) දිනයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මීරිගම නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

State

Labour Minister Nimal Siripala de Silva has directed the Labour Commissioner to immediately submit him a report regarding allegations levelled by several trade unions against the Brandix management that the company had allegedly failed to follow safety and health protocols.