The Batticaloa Campus which was in the centre of controversy after the Easter Sunday attacks in 2019 will be acquired by the government shortly, Minister of Education Professor G.L. Peiris told Parliament yesterday.
පොහොර සහනාධාරය ලබන සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000 රජය මගින් මිලදි ගැනීමට සැලසුම් පොහොර සහනාධාරය ලබා දෙන සෑම ගොවියකුගෙන්ම ලබන කන්නයේ සිට රුපියල් 50 ක සහතික මිලකට හෙක්ටයාර් එකකින් කිලෝ 1000 බැගින් වී මිලදි ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්වාධීන කොමිෂන් සභා පහක් සඳහා සාමාජිකයන් පත්කර ඇටි බව වාර්තාවේ.
Finance Ministry Secretary S.R. Atygalle informed the Public Finance Committee of Parliament yesterday that Rs. 1,124 billion or 74% of the 2020 fiscal revenue has been received so far. This is out of the Rs. 1,580 billion estimated total Government revenue for this year, he said.
Sri Lanka had to pay around Rs.930 million annually in the past to sustain labour sections in the country’s foreign missions, especially in the Middle East, Labour Minister Nimal Siripala de Silva said.
රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ දිවුරුම් දී තිබේ.
හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යාල සාමාජිකයන් වහාම තම සේවා අංශයේ සහකාර අධිකාරී අමතා ලැබෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර තිබේ.
Sri Lanka’s National Determined Contributions, submitted in 2016, are being updated with more ambitious targets to arrive at a net carbon zero country, without compromising the national development requirements, Foreign Minister Dinesh Gunawardena said.
රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
2020/21 මුල්‍යය වර්ෂය තුළ රජය සතු ප්‍රධාන ව්‍යාපාර 52ක් රුපියල් බිලියන 10.447ක අලාභයක් ලබා ඇති බව වාර්තා වේ. පාඩු ලැබූ ආයාතන අතර වැඩිම පාඩුව ලබා ඇත්තේ “ශ්‍රී ලංකන් එයා ලයින්” ගුවන් සමාගම වන අතර එහි පාඩුව රුපියල් මිලියන 36,387කි. දෙවැනියට වැඩිම පාඩු ලබන ආයාතනය වන්නේ විදුලි බල මණ්ඩලය වන අතර එහි පාඩුව රුපියල් මිලියන 31,724කි.
The Education Ministry will take a final decision on the Ordinary Level Examination in early December after reviewing the situation.
පෞද්ගලික අංශ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දමනු ලැබුවද අවශ්‍ය අයකුට සිය සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභය වයස 55 දී ලබා ගැනීමට හැකි බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
ඌව පළාතේ පළාත් පාලන ආයතනවල අයවැය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 09 වැනිදා තෙක් අත්හිටුවීමට බදුල්ල මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගහපිටිය පෙරේදා (25 වැනිදා) නියෝග කළේය.
Local fuel prices will remain stable despite fluctuations in the world market, Minister of Energy Udaya Gammanpila said today.
පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් ) අද ( 26 ) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ බඩඉරිඟු වගාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පවසයි.
කිසිදු වෙබ් අඩවියක් නියාමනය කිරීමට රජයට අවශ්‍ය නැතිමුත් සියළු වෙබ් අඩවි අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ පළමු අදියර ක්‍රියාත්මක කරමින්, රක්ෂණාවරය ලබාදීම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කර තිබේ.
Page 419 of 639