Wednesday, April 29, 2026
Follow Us
පොල් ගැසට්ටුව කිතුලටත් වලංගුයි

කිතුල් තාල වර්ගයේ ගසක් බවට වැවිලි අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

පොල් සම්බන්ධයෙන් වූ යම් සඳහන් කිරීමකදී ඊට කිතුල්ද ඇතුළත් බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ විසින් අංක 2206/13 දරන පෙරේදා (16 වැනිදා) දිනැතිව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ

(Aruna)