A discussion on the need to amend the National Dangerous Drugs Control Act to suit the current situation in the country was held under the guidance of the Minister of Justice Presidents Counsel Ali Sabry at the Ministry of Justice yesterday.
කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ගතවූ පැය 24 තුළ බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත්තේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණක් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Three Grama Niladhari Divisions and two Grama Niladhari Divisions of Bandaragama and Kandy respectively have been declared as isolated areas with immediate effect, the Government Information Department said.
කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා.
අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන් සම්බන්ධ නාම ලේඛනය මේ වන විට නිකුත්කර තිබේ.
The first round of the COVID-19 vaccine, when it is released to the market, will be received by 4.2 million Sri Lankans, Health Minister Pavithra Wanniarachchi said in Parliament yesterday.
අ.පො.ස (සා/පෙ.) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු විමසීම.
The Government is considering setting-up an Employee Disaster Relief Fund to provide assistance to employees experiencing severe financial need due to unexpected and unavoidable emergencies such as the current COVID 19 pandemic.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනය පරිදි අද දින වෙළෙඳ අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයන් සහභාගී විය.
Education Minister Prof. G. L. Peiris yesterday said the closure of schools due to COVID-19 will have a lasting impact on the future of children but the government is committed to ensure a better future for all children and this reopening of schools will give pride of place for their health and security as well.
Tourism Minister Prasanna Ranatunga has requested the Ceylon Electricity Board (CEB) to extend the electricity bill concession granted to hotels and tourist accommodations registered with the Sri Lanka Tourism Development Authority (SLTDA) for another six months.
කොරෝනා මරණ පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේදී රජය විසින් මුදල් වැය නොකරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
President Gotabaya Rajapaksa has ordered the suspension of ongoing advertising and marketing programs of State entities and subject them for review.
The Government has threatened to reevaluate or terminate an agreement with plantation companies that refuse to pay a Rs.1,000 daily wage to estate workers.
පළාත් පාලන ආයතන 83ක් අලුතින් පිහිටුවීම සඳහා දිස්ත්‍රික් කමිටු පත්කර තිබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අනාවරණය විය. මෙම උපදේශක කාරක සභාව එහි සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත වුණා. ඒ, එම වැය ශීර්ෂ පිළිබඳ අද පැවැති විවාදයෙන් අනතුරුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම ඉකුත් වසරට සාපේක්ෂව රුපියල් බිලියන 01 යි දශම 8 කින් අඩුවී ඇතැයි එහිදී අනාවරණ වුණා.
Page 420 of 639