Monday, September 28, 2026
Follow Us
State

Fort Magistrate Priyantha Liyanage has made an order holding that the Prevention of Terrorism Act does not suspend the application of the Criminal Procedure Code.

State

ලබන 28 වැනිදා සිට බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

State

ලබන බදාදා (27) දින ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා (AstraZeneca) කොවිඩ් – 19 මර්ධන එන්නත ලබා දීම බ‍්‍රහස්පතින්දා (28) දින සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

State

කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදෙස් කාර්යාංශයේ අවධානය යොමු කරවා ඇත.

State

වතු කම්කරුවන් සදහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට උපදෙස් දී ඇත.

State

While condemning the humiliating posts shared by certain netizens in social media targeting Covid-19- infected- Health Minister Pavithra Vanniarachchi, State Minister Sudarshani Fernandopulle said such acts cannot be approved by civilised people.

State

The Government will provide immunisation against COVID-19 free-of-charge like any other vaccination program, State Minister of Primary Healthcare, Epidemics and COVID Disease Control Dr. Sudarshini Fernandopulle yesterday said.

State

පාසැල් යාමේදී දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, සියළු සාමාන්‍ය පෙල දරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තමන් අධ්‍යාපනය ලබන පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද ළඟම ඇති පාසැලට ඇතුලත් වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

State

The Health Ministry insisted that the Covid situation was under control despite a high number of infected persons being detected in the country over the last couple of days.

State

The Cabinet of Ministers yesterday expressed their appreciation to India for providing 500,000 Oxford AstraZeneca vaccines to Sri Lanka, with the shipment to arrive in Colombo tomorrow.

State

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ආරම්භ කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිස අදාළ අයැදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

State

President Gotabaya Rajapaksa on Saturday justified the proposed deal on the East Container Terminal of the Colombo Port.

State

අද (26) දින උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විශේෂ කොමිසමක් පත්කළේ ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී යම් අයෙකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගැනීමේ අභිලාෂයෙන් බවයි.

State

Minister of Public Security Rear Admiral Sarath Weerasekera yesterday requested officers who are in charge of Multi-Purpose Task force not to remove the youth from it in an unfair manner by bringing in legal arguments.

State

වරාය නැගෙනහිර ජැටිය විකිණීමට තමන් ද විරුද්ධ බවත් වත්මන් රජය යටතේ ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රටට ආයෝජන ගෙනඒම ජාතික සම්පත් විකිණීමක් නොවන බවයි.

State

Laws will be formulated so that obtaining permission of the Divisional Secretariat will be made mandatory for felling coconut trees, the State Ministry of Coconut, Kitul, Palmyra and Rubber Product Promotion and Allied Industrial Production and Export Diversification said.

State

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි.

State

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා’ විජේරාම පිහිටි නිල නිවසේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ. හමුව අද (24) උදෑසන පවත්වා ඇත.