යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූළික කෙටුම්පතක් තවත් මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යවස්ථාවේ මූළික කටයුතු මේවනවිට සාර්ථකව සිදුවෙමින් පවතින බවයි. විවිධ පාර්ශවවල අදහස් ද ලබා ගනිමින් මෙම මූලික කෙටුම්පත සකස් කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
Creating a major land mark in the power generation sector, the government will be launching an ambitious programme of commissioning power plants using garbage in all districts in the island.
A three member panel has been appointed to probe the findings of former war commissions.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කොළඹ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිම ලෙසකින් වෙනත් පාර්ශ්වයක අයිතියට නතු කිරීමට කටයුතු නොකරන බව පවසා සිටියි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි බී බී සී සිංහල සේවය වාර්තා කර තිබුණේ.
Foreign Secretary Admiral Prof. Jayanath Colombage spoke to the Sunday Observer to explain about the upcoming UNHRC position.
මේ වසරේදි දීපව්‍යාප්ත අලි සංගණනයක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. ආසියානු අලි සංගණනය කිරීම අපහසු බවත්, මෙරට කැලෑ ආශ්‍රිතව අලි 7000ක් පමණ ජීවත් වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර පවසයි. මෙරට දීපව්‍යාප්ත වන අලි සංගණනයක් සිදු කරනු ලැබුවේ 2011 වසරේදී. එම සංගණනයට අනුව වන අලි 5879ක් සිටින බව අනාවරණය විය.
Thirty-five international airlines have expressed interest in resuming operations to Sri Lanka with the reopening of main international airports yesterday, Tourism Minister Prasanna Ranatunga said.
Hotels, restaurants and guesthouses have been exempted from paying the annual fee on liquor licences.The concession has been granted with no deadline set for the payment to resume, a senior Excise Department official said.
‘‘බාල සමාගමකට හෙලිකොප්ටර් තුනක් වැඩි මිලට අලුත්වැඩියාවට’’ යන ශීර්ෂය යටතේ පසුගිය සතියේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එස්.එන්.එස්.එන්. ඩයස් විසින් ලිපියක් එවා ඇත.
While saying that attempts are made by certain private sector hospitals to carry out PCR and antigen tests at regional testing places and mini laboratories without the authorization from the Health Ministry, General Shavendra Silva, Commander of the Army said testing methodology has been twisted in some private Hospitals.
President Gotabaya Rajapaksa today said he would not hesitate to eliminate the alleged corruption in the Customs department even by removing all the officers within that.
The Health Ministry could not deny the fact there were Covid-19 cases that could not be linked to any identifiable cluster, Deputy Director-General of Health Services (DDGHS) Dr. Hemantha Herath said.
එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් තහනම මේ වසරේ අප්‍රේල් මාසයේ මුල් සතියේ සිට ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් පත්‍රයට පරිසර ඇමැති මහින්ද අමරවීර අත්සන්කර ඇත.
The first batch of Oxford-AstraZeneca Covid-19 vaccines from India is expected to arrive in Sri Lanka on January 27, said the President Gotabaya Rajapaksa.
පස්වන පන්තියේ ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදුනොකළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.
මූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා.
Page 405 of 647