Sports Minister Namal Rajapaksa said, he has recommended the names that to be appointed to the new cricket committee of the Sri Lanka Cricket (SLC).
The Government is planning sweeping changes to Sri Lanka’s labour laws, including changing regulations governing the insurance industry and worker compensation, as well as introducing formal income protection and mandatory injury insurance for employees, a top official said.
ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී නිල වශයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙන ලදි.
An extraordinary gazette was issued yesterday declaring the services of the Sri Lanka Ports Authority (SLPA) as essential services.
Sri Lanka hopes to vaccinate 65% of the target population by the end of this year, a top official said.
ඉන්දියාවෙන් අද (28 වැනිදා) මෙරටට ගෙන්වන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂිල්ඩ් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාරගැනීමට නියමිතය.
සීනි ලංකාවේ අපට දැන් අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස ජන ජීවිතයට ජීර්ණය වී හමාරය. ගෙදරකට අමුත්තකු ආ විට තොල් ඇලවෙන තරමට සීනි ටිකක් වැඩිපුර දමා නොදුන්නොත් එය ටිකක් මදිකමකි. සීනිවලට කෙතරම් දේශපාලන සම්බන්ධයක් තිබේදැයි කිවහොත් ජනපති ප්‍රේමදාස සමග ජනපති සටනට පිවිසි ඔස්වින් නොහොත් ඔසී අබේගුණසේකරට ජනාධිපතිවරණයෙන් පසු එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ ජනපති ප්‍රේමදාස ඔහුට ජනාධිපතිවරණයේදී ඔසී කළ උදව්වට ප්‍රති උපකාරයක් ලෙස සීනි කෝටාවක් ඔසී දෙසට වීසි කළ බවකි. සීනි ගැන අපේ සමාජයේ ඇති ප්‍රකට කියමනක් නම් ‘‘සීනි දාලා වෙඩි තියන්නේ – කුඹි කාලා මැරෙන්න’’ යන කියමනයි.
73 වන නිදහස් සමරු උළෙල 2021/02/04 වන දින කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.
Given the importance and sensitive nature of the COVID-19 vaccine, private hospitals will not be allowed to be involved in the immunisation process, Senior Presidential Advisor Lalith Weeratunga said yesterday.
Sri Lanka has had last minute talks with the Office of the High Commissioner for Human Rights Michelle Bachelet ahead of the UN Human Rights Council session in Geneva next month.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව වන පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 සහ සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 45 නොඉක්මවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
SL receives first batch of COVID vaccines today
SPC to order 3 m doses from India’s Serum Institute tomorrow
250,000 frontline workers to receive vaccine starting tomorrow
Vaccines through COVAX and donation from China also expected
But Govt. looking at cost sharing options to inoculate masses
Vaccine not compulsory but public encouraged to get vaccinated
The Government has requested the public to display the National Flag from February 01 to 07 at all Residences, shops, government and private offices and vehicles in view of the 73rd Independence Day celebrations.
The Committee on Public Enterprises (COPE) has issued summons on the Sri Lanka Cricket Board.
විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පල කල හැකි බව අග්‍රාමාත්‍යය මාධ්‍යය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයකින් පැවසේ. අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ඇතුළු තවත් වගකිවයුත්තන් පිරිසක් සමඟ කළ සාක්ච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍යයවරයා මෙසේ පැවසූ බව අග්‍රාමාත්‍යය ලේකම් රොහාන් වැලිවිට මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
නව වසරේ අර්තාපල් ආනයනය සියයට තිහ දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
පොලිස් හදිසි ඇමැතුම් අංකය වන 119ට ලැබෙන ඇමතුම් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එයට අමතරව 1997 ලෙසින් නව අංකයක් ද හඳුන්වාදීමට පොලිස් දෙපාර්තුමේන්තුව තීරණයකර ඇත.
The Ministry of Education has decided to allow students and teachers from outside the Western Province to attend schools located closest to their homes.
Page 403 of 647