Saturday, February 28, 2026
Follow Us
එන්නත් තොගය ජනපති ගෝඨාභය වෙත පිළිගන්වයි

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී නිල වශයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙන ලදි.

එන්නත් තොගය නිල වශයෙන් බාර ගැනීමෙන් අනතුරුව ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණි.

එන්නත් තොගය අද පස්වරුවේ මෙරට රෝහල් 6 ක් වෙත බෙදා හැරීමට නියමිත අතර හෙට (29) සිට එන්නත්කරණය ඇරඹීමට නියමිතය.

(Aruna)