Monday, September 28, 2026
Follow Us
State

Agriculture sector can play a key role in Sri Lanka’s achievement of Sustainable Development Goals (SDGs) by the target year 2030. Sustainable agriculture could lead to many positive development outcomes. These include, among others, achieving food security, minimizing nutrient deficiencies, a healthy community, controlling wastage, new economic opportunities and alleviation of poverty, broadening opportunities for sustainable consumption and production, minimizing climatic change through soil protection, water security and bio-diversity conservation.

State

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා අනුමැතිය ඇතිව බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වන දින සිට විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

State

Prime Minister and Finance Minister Mahinda Rajapaksa yesterday reassured that there will no sale or lease of East Container Terminal (ECT) as claimed by the Opposition.

State

වසර 2030 වන විට ළඟා කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන අභිමතාර්ථ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකෙරෙන ප්‍රධාන ක්ෂේත්‍රයකි කෘෂිකර්මාන්තය. තිරසරකරණය වූ කෘෂි කර්මාන්තයක් ඇති කිරීම තුළින් සාධනීය වෙනස්කම් රාශියක් ඇතිකළ හැක. ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා නාස්තිය අවම කිරීම, පෝෂණ ඌණතා අවම කිරීම, නවෝත්පාදන ආර්ථික අවස්ථා පුළුල් වීම හා දිළිඳු බව තුරන් කිරීම, තිරසර පරිභෝජනය හා නිෂ්පාදන අවස්ථා විවර වීම, යහපත් සෞඛ්‍යමත් ප්‍රජාවක් බිහිවීම, පස සුරක්‍ෂිත වීම හරහා දේශගුණික විපර්යාස අවම වීමට, ජල සුරක්‍ෂිතතාවට මෙන්ම ජෛව විවිධත්ව සංරක්ෂණයට දායක වීම යනාදිය එම ක්ෂේත්‍රයන් වේ.

State

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කරයි.

State

President Gotabaya Rajapaksa said a policy decision has to be taken to legalise the cannabis in Sri Lanka in order to develop it as a medicinal crop in the future.

State

Steps are being taken to amend the Lion in the National flag, Defence Secretary General (Retd) Kamal Gunaratne said.

State

සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් ඉදිරිපත් කර ඇති වාර්තාවකට අනුව විශ්‍රාම යන වයස ඉහළ දැමීමට සමාන්තරව සේවක අර්ථ සාධක අරමුදලේ (ඊපීඑෆ්) ප්‍රතිලාභ ලබාගැනීමේ දී දැනට ක්‍රියාත්මක අණ පනත් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැවසේ.

State

ජාතික පාරිසරික පනත අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව එම නියාමනය සිදුකර ඇත.

State

මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ සඳහා වන එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.

State

Foreign Minister Dinesh Gunawardane said Sri Lanka registered protest over a twitter by the Office of UN High Commissioner for Human Rights (OHCHR) including video footage of wartime scenes.

State

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා යොදාගත් ඉඩම්වල අඛණ්ඩව වගාකිරීම සඳහා ගොවීන්ට අවස්ථාව සලසන’ නව නීති ක්‍රියාත්මක කිරීමත්, පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

State

The Government has decided to retain the ownership of Eastern Terminal of Colombo Port and to develop the Western Terminal together with an investor, Minister of Ports and Shipping Rohitha Abeygunawardene said yesterday.

State

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ද කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරණු ඇති බවයි.

State

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර ඇතැයි වාර්තා වේ.

State

Regional Plantation Companies (RPCs) have submitted a revised wage proposal to remunerate workers up to Rs. 1,108 a day following a request of Labour Minister Nimal Siripala de Silva.

State

2019 වසර අවසානයේදී ලංකාවේ නඩු හත් ලක්ෂ හතලිස් දෙදාහක් ගොඩගැසී පැවති බවත් මේවා විසදීම වෙනුවෙන් අධිකරණ පද්ධතියේ ධාරිතාවය වැඩි කල යුතු බවත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රකාශකර සිටී

State

Tourists are scheduled to arrive in Sri Lanka from Kazakhstan and Russia, former Ambassador Udayanga Weeratunga said yesterday.