Friday, September 25, 2026
Follow Us
State

"ඔබට ගෙයක් - රටට හෙටක්" නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

State

"සිරි දළදා වන්දනාව" විශේෂ දුම්රිය ධාවනය යටතේ තවත් විශේෂ දුම්රිය ධාවනය වැඩි කිරීමට අද (09) සිට පියවර ගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද  ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.

State

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ.

State

වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”හෙටින් (18) ආරම්භ වෙයි.

State

රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (11) අවසන් වනබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

State

එළැඹෙන 06 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා සිදුකරන තැපැල් ඡන්ද සළකුනු කිරීමේ දිනයන් පිළිබඳව  මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

ලබන මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

State

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

State
 
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.
State

මැයි 6 පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද පත්‍රිකා පළාත් පාලන ආයතන 227ක බෙදා අවසන් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

State

ලබන 06වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා රාජ්‍ය සේවකයින් වැඩි සංඛ්‍යාවක් සහ රාජ්‍ය සම්පත් වැඩි ප්‍රමාණයක් ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සඳහා යෙදවීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව අද (20)  නිවේදනය කරයි.

State

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබේ.

State
අතිගරු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි, අතිගරු අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මැතිනියනි, ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය නියෝජිතවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,
State

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

State

ශ්‍රී දළදා වන්දනාව නිමිත්තෙන් මහනුවර නගර සීමා බලප්‍රදේශයේ සහ ඊට ආසන්නයෙන් පිහිටි පාසල් 50කට නිවාඩු ලබා දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා පවසයි.

State

The official welcoming ceremony for Indian Prime Minister Shri Narendra Modi, who arrived in the island on a State visit at the invitation of President Anura Kumara Disanayake, took place this morning (05) at the Independence Square in Colombo, under the patronage of President Disanayake.