Thursday, May 14, 2026
Follow Us
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ලබන මැයි 6 පැවැත්වීමට නියමිත පළාත් පාලන අයතන ඡන්ද විමසීම හේතුවෙන්  කොළඹ 05, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය 2025.05.05( සඳුදා) හා 2025.05.06 (අඟහරුවාදා) දෙදින වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.