Friday, March 20, 2026
Follow Us
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්

2025.05.06 දින පැවැත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුව මැයි 05, 06 දෙදින වසා තැබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.