Thursday, April 02, 2026
Follow Us
State

බලශක්ති ඇමතිගෙන් කෝප් කමිටුව ට්විටර් පණිවිඩයක්

State

මිල සූත්‍රයක් ක්‍රියාත්මක වුවද ඉන්ධන මිලදී ගැනීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව මුදල් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ඩොලර් මිලදී ගැනීමට අවශ්‍ය රුපියල් එම සංස්ථාව සතුව නොමැති බවයි.

State

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන හෙට

State

The Ceylon Petroleum Corporation (CPC) announced the online registration facility for any company or industry that can pay in US dollars to open a consumer account at CPC to obtain a weekly guaranteed fuel quota.

State

ප්‍රචණ්ඩකාරීව හැසිරීමෙන් වළකින්න

State

සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට ඉන්ධන ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

State

විදේශ සෘජු ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබේ.

State

පොලීසිය විසින් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

State

ගෑස් ගැන ලිට්‍රෝ බලධාරීන් කියන්නේ ඇත්තද?

State

දිනෙන් දින කොළඹට එන පාපැදි වැඩි වෙයි

State

සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාගැනීමට නව දිනයක් ඉදිරියේදී

State

රටේ ආර්ථිකය ගැන අගමැති ලෝකෙට කිව්ව කතාව

State

පාසැල් විෂය නිර්දේශ නියමිත වසර තුළ ක්‍රියාත්මක කළ හැකිදැයි මේ වන විට අධ්‍යනය කරමින් සිටන බව අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ එලෙස පාසැල් විෂය නිර්දේශ නියමිත වසර තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවයි.

State

ඉන්ධන නෞකාවක් මුලින්ම එන දිනය ඇමති කියයි

State

රක්නා ලංකා, සෙලෙන්දිවා, හොටෙල් ඩිවලපර්ස් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට

State

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්