Thursday, April 02, 2026
Follow Us
ජනපති දුන්නු මුල්ම පත්වීම

ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක


ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක පත්කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.

ඔහු මිට පෙර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කරනු ලැබුවා.

Aruna