Wednesday, February 11, 2026
Follow Us
අරගලකරුවන් ගැන ජනපති තීරණයක් ගනී

අරගලකරුවන් ගෝල්ෆේස් භූමියෙන් ඉවත් කරන්න හදයි


‘ගෝහෝම්රනිල්’ තේමා කර ගනිමින් ගාලු මුව‍ෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයන් හමුවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසීය.

Aruna