Monday, September 28, 2026
Follow Us
අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම අගමැති කාර්යාලයේදී


නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (22) උදෑසන කොල්ලුපිටිය මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට උදෑසන 09ට ආරම්භ වීමට නියමිතව ඇති බවයි.

Aruna