Wednesday, February 11, 2026
Follow Us
ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුවෙයි

වෙළෙඳපොළ භාණ්ඩ හිඟයක් නෑ


ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට විවෘත ගිණුම් හරහා අත්‍යව්‍යශ්‍ය භාණ්ඩ ආනයනය ආරම්භ කර ඇති අතර වෙළෙඳපොළ තුළ භාණ්ඩ ද හිඟයකින් තොරව පවතින බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේය.

Aruna