Monday, September 28, 2026
Follow Us
State

සීත ඍතුවේ ලෝක වෙළඳපලේ ගෑස් ඉල්ලුම ඉහළ ගිය ද ඉදිරියේදී මෙරට ගෑස් මිල යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යා හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

State

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගොන්ගල රේඩාර් ව්‍යාපෘතියෙන් රජයට සිදුවූ අලාභය ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කරගන්නා ලෙස විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබේ.

State

මුදල් ගෙවන්න නව තාක්ෂණයේ භාවිතයක්

State

රටේ තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරනවා

State

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

State

ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

State

අධ්‍යාපන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

State

විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

පාන් මිල බස්සන හැටි ඇමති කියයි

State

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙන්න

State

ලබන 15 වැනිදා සිට මිල සූත්‍රය ගැන අලුත් තීන්දුවක්

State

සිසුන්ට සිදුවන බලවත් අසාධාරණයක් අධ්‍යාපන ඇමති කියයි

State

අවදානම් තත්ත්වයක් ගැන වෛද්‍යවරයෙක් පැහැදිලි කරයි

State

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවම පෝෂණ මට්ටමක් හෝ සපුරා ගත නොහැකි පවුල් සඳහා රුපියල් 10,000 ක මුල්‍යාධාරයක් පිරිනැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම මාසයේ සිට වසරේ ඉදිරි කාලය සඳහා මෙම දීමනාව ලබාදෙනු ඇත.

State

මිල ප්‍රදර්ශනය කරන ටැක්සිවලට වැඩියෙන් ඉන්ධන

State

යුද සමයේ සරණාගතයන් ‌ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම කමිටුව පත්කළ බවයි.

State

හෙට සිට 9 වැනිදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි