Monday, September 28, 2026
Follow Us
State

1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානි ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නේ නිවේදනය කර සිටිනවා.

State

ලබන වසරේ සිට ම පළමු ශේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

State

රට ගොඩනැගීම සඳහා එක්වන්නැයි කිසිදු බේදයකින් තොරව සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

State

පනතට පක්ෂව ඡන්ද 91ක්

State

දැනට රටතුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. ඉදිරියේදී පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වා දී ඇත.

State

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සහතික කර මහජනතාව වෙත නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛණයක සහතික පිටපත් මාස 06 ක කාලසීමාකින් අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

State

පනතට පක්ෂව ඡන්ද 91ක්

State

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ නවතම චක්‍රලේඛය මෙන්න

State

මත් උවදුර දුරලන්න රජයෙන් අලුත් වැඩක්

State

විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවෙලා

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසා දැමීමට සිදුව ඇති බවට පළවන වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

State

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ඇරඹේ

State

EPTEMBER 8, 2022 6:48 AMNO COMMENTS

 

රාජ්‍ය බැංකු දෙකම මුදල් දෙන්න බෑ කියයි

State

අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

State

ජනපතිගෙන් තවත් විශේෂ ගැසට් නිවේදනයක්

State

වාහනයක් නැතත් QR කේතයක්

State

භාරදුන් අභියෝගය භාර ගෙන දකුණේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා. ගාල්ල මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.