Tuesday, February 10, 2026
Follow Us
2023 දී 01 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතයට අධ්‍යාපන ඇමති අපේක්ෂාවෙන්

ලබන වසරේ සිට ම පළමු ශේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

තාක්ෂණයත් සමග ඉදිරියට යෑමේ දී සිදු කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසි භාෂා නිපුණත්වය අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී 07 පැවති වැඩසටහනකට එක්වෙමින්.

Neth