Tuesday, February 10, 2026
Follow Us
රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක්

රජයේ නිලධාරීන් ස්වකීය කාර්යාල පරිශ්‍ර වෙත පැමිණීමේදී හා රාජකාරියෙහි යෙදී සිටියදී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලයීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දියයුතු බව දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙය ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද අදාළ වියයුතු බවයි එම චක්‍රලේඛයෙන් දැක්වෙන්නේ.

image 60 1068x1381.png

LNW