Tuesday, February 10, 2026
Follow Us
ගල්අඟුරු තොගයකට අත්තිකාරම් ගෙවයි

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා


නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, පළමු ගල්අඟුරු තොගයට අදාළ අත්තිකාරම් මුදල් ගෙවීම (26) දිනයේ සිදුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Aruna