Tuesday, February 10, 2026
Follow Us
සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීමේ දී රාජ්‍ය නිළධාරීන්ට කොන්දේසි

රාජ්‍ය නිලධාරීන්ට නව චක්‍රලේකයක්


සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2015 හි 03 වන වගන්තියෙහි දක්වා ඇති පරිදි විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බවය.

Aruna