Tuesday, March 31, 2026
Follow Us
State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා එම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

State

රීලෝඩ් පැකේජ වෙනස් වෙයි

State

බදු සහන තීරණය කෙරෙන නිසි ප්‍රතිපත්තියක් අවශ්‍යයි

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්

State

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවත් කල් ගතවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා.

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්

State

හිඟ ප්‍රතික්‍රීයක කට්ටල ලබන මාසයේ රෝහලට

State

ලිට්‍රෝ සමාගමෙන් පණිවිඩයක්

State

ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්

State

රජය තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

State

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලව දුම්රිය ස්ථානයේදී ඊයේ රාත්‍රියේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ රෝද කිහිපයක් පීලි පැනීමට ලක්වුණා.

State

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

ජනතාවට අවශ්‍යව ඇත්තේ චක්‍රලේඛ මත ක්‍රියාත්මක සැලසුම්වලට වඩා ප්‍රායෝගික විසඳුම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව ජනතා ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සැපයීම පළාත් පාලන නියෝජිතයන්ගේ මූලික වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

State

ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් මිල ගණනය කරන මිල සූත්‍රයට අනුවයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 300ත් අතර මුදලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවනු ඇති බවයි.

State

ආහාර ලබාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි

State

ඛනිජ තෙල් ගැන ගත් තීරණය

State

ආනයන සීමාවන් පැනවූ නිසා සිදු වූ වෙනස

State

විශ්‍රාම වයස සංශෝධනයට අනුමැතිය