Monday, February 09, 2026
Follow Us
කංසා වගාවට අවසර ?

ඇමති ඩයනාගෙන් ප්‍රකාශයක්


කංසා වගාව මෙරට නීතිගත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් පත් කළ විශේෂ කමිටුවේ ඉදිරි රැස්වීම්වලදී කඩිනමින් අවසන් තීරණයක් ගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ මෙරට ආදායම් තත්ත්වය නැංවීමට නම් රාත්‍රී ආර්ථීකයක් ඇති කළ යුතු බවයි.

Aruna