Monday, February 09, 2026
Follow Us
උපයන විට බද්ද අය කරන කාලය ගැන මුදල් රාජ්‍ය ඇමති කතා කරයි

රුපියල් ලක්ෂයකට අධික මාසික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් උපයන විට බදු අය කිරීම සිදුවන්නේ ලබන නොවැම්බර් මාසයේ සිට බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කෙසේවෙතත් රජය විසින් ගෙන ආ බදු පනත පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය මෙන්ම පාර්ලිමේන්තුවේ ඊට පෙර සම්මත විය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ.

Neth