Monday, February 09, 2026
Follow Us
ජල කප්පාදුව සිදු නොවේ

කොළඹ ජනතාවට පණිවිඩයක්


කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද(22) රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණි.

ඒ, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලටය.

කෙසේවෙතත් මේ වනවිට අදාළ ජල කප්පාදුව සිදුකිරීම අත්හිටුවා තිබේ.

Aruna