Monday, February 09, 2026
Follow Us
රටේ කතාබහක් ඇති කළ ඛණිජ තෙල් සංශෝධිත පනත අද සිට බලාත්මක වෙයි

පාර්ලිමේන්තුවේදී පසුගිය 18 වැනිදා සම්මත වූ 2002 අංක 33 දරන ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත, සංශෝධනය සදහා වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද සිය සහතිකය සටහන් කර තිබෙනවා.

නව බලපත්‍රලාභීන්ට බලපත් ලබාදීම හා ඛණිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම හා බෙදාහැරීම සඳහා පාර්ශ්වයන් තෝරාගැනීම පිණිස ප්‍රතිපාදන සැලසීම මෙම සංශෝධනයේ අරමුණයි.

ඒ අනුව 2022 අංක 27 දරන ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත ලෙස මෙම සංශෝධිත පනත අද සිට බලාත්මක වනු ඇති.

neth