Saturday, May 16, 2026
Follow Us
State

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 50ක පමණ පිරිසක් පාසල් නොඑන බව හඳුනාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මිය කියයි.

State

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

ග්‍රීන් කාඩ් ලබාදිය නොහැකි බවට රාජ්‍ය බැංකුවක් කියයි

State

එළඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සම පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.

State

රට යන රාජ්‍ය සේවකයයිගේ සුදුසුකම් ගැන දැනුවත් නෑ

State

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනතාවට නිවේදනයක්

State

විවාහ ලියාපදිංචියට අලුත් නීතියක්

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කපන වේලාව මෙතනින්

State

අධ්‍යාපන කලාප කාර්යාලවල නිලධාරීන්ගේ නොසැලකිල්ල

State

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් දී තිබෙනවා.

State

ශ්‍රී ලංකාව දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්වී ඇති පසුබිමක චීනයෙන් ඩීසල් ලබාගැනීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තිබේ.

State

The government has announced an across-the-board increase in company registration fees, including renewal fees, after six years, with effect from October 5 of this year.

State

විරෝධතාවයට අවසර නොදීමට හේතු මෙන්න

State

සූර්ය පැනල ගැන අලුත් කතාව

State

අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කරගත යුතු සියලුම නිලධාරීන්ට 2023.10.16 දින දක්වා ලබාදී තිබුණු සහන කාලය 2024.10.16 දින දක්වා දීර්ඝ කර තිබේ.

State

In a bid to cover losses, Kotelawala Defence University (UHKDU) Hospital has recently started charging Rs. 350 per day from family and friends who stay beside the patients.

State

පාසල් සිසුන්ට සුභ පණිවිඩයක්

State

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, පාසල් විදුහල්පතිවරු සහ ප්‍රදේශවාසීහූ අදාළ පුවත්පත් වාර්තා අසත්‍ය බව තහවුරු කරති.