Sunday, February 08, 2026
Follow Us
ගංජා නිෂ්පාදනයට ජනපතිගෙන් යෝජනාවක්

පාර්ලිමේන්තුවේ දී ගංජා ගැන කිව්ව කතාව


ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරන බව 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna