Saturday, May 16, 2026
Follow Us
State

මැදිරිගිරිය ප්‍රදේශයේ ගැහුණු ළමුන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන සංගීත කණ්ඩායම තහනමක්ට ලක් කර නොමැති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

State

මන්කි පොක්ස් වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත් ඒ පිළිබද අනියත බියක් ඇතිකරගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

State

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව නිවේදනය කළා.

State

ලෝක ශේණීගත කිරීම්වලිනුත් ලංකාව පහලට

State

Geological Survey and Mines Bureau (GSMB) Chairman Senarath Hewage yesterday denied allegations that he was involved in mining sand by obtaining a license to a company owned by him while being the head of the insititution that issues licence for such mining.

State

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකිවී ඇති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇත.

State

මෙම වසර අවසන් වන විට ගුරුවරුන් 8,000 ට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම පුරප්පාඩු පිරවීම සඳහා මේ වන විටත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

State

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

State

ලංකා සතොසේ නව භාණ්ඩ මිල ගණන් මෙන්න
ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග පහක මිල පහත දමා තිබේ.

ඒ අනුව සුදු සීනි,පාන් පිටි, හාල්මැස්සන්, ටින් මාළු සහ රතු පරිප්පු වල මිල මෙලෙස පහත දමා ඇත.

සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 22කින් පහත දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 238ක් ලෙසයි.

පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 279ක් වන අතර එය රුපියල් 96කින් අඩුකර තිබේ.

දේශීය සැමන් ටින් එකක මිල රුපියල් 105කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 585ක් ලෙසයි.

හාල් මැස්සන් කිලෝවක නව මිල රුපියල් 1300ක් වන අතර එය රුපියල් 200 කින් අඩු කර තිබේ.

රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 398ක් වන අතර එය රුපියල් 17 කින් අඩු කර තිබේ.

Aruna

State

නිෂ්කාශන වාර්තා ගැන විමසන්න දුරකථන අංක දෙකක්

State

රට රැකියාවලට යන්න ඉන්න අයට දැනුම් දීමක්

State

තෙල් සංස්ථාව තෙල් නිකුත් කිරීම නවත්වලා ලු

State

රජය අලුතින්ම ගන්න යන තීරණේ

State

දීමනා ගෙවීම ප්‍රමාදයට හේතුව මෙන්න

State

The Government issued a new Gazette notification changing the regulations concerned to importers of confectionery items.

State

මොනයම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

State

පොසිල ඉන්ධන භාවිතය අඩු වෙයි ?

State

පසුගිය වසර කීපයක සිට නීති විරෝධී අන්දමින් සහ නීත්‍යානුකූලව විදේශ ගත වී වගකීම් පැහැර හැර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 150ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.