Sunday, February 08, 2026
Follow Us
රජයේ රෝහල් වාට්ටු වලට ගෙවීමේ ක්‍රමයක්

පළමු අදියර ජාතික සහ මූලික රෝහල්වලින්


රජයේ රෝහල් සඳහා නැවතත් ගෙවීමේ වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

එහි පළමු අදියර ලෙස ජාතික සහ මූලික රෝහල්වල එම ක්‍රමය ස්ථාපනය කිරීමට යෝජනා කර තිබුණි.

එසේම කුරුණෑගල, බදුල්ල සහ පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීමට ද මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.

Aruna