Sunday, February 08, 2026
Follow Us
සාපෙළ ප්‍රතිඵල දෙසැම්බරයට පෙර

2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ මෙම මාසයේ අවසන් දිනයට ප්‍රථම හෝ එම ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බවයි.

Neth