Tuesday, August 05, 2025
Follow Us
State

තැපැල් සේවකයින්ගේ වැඩවර්ජනය අවසන්වීමත් සමග ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

State

Finance Minister Mangala Samaraweera today announced that he would be taking legal action against the news desks of two privately owned television channels, Derana and Hiru TV, and against Buddhist priest Thiniyawala Palitha Thero.

State

The Sri Lanka Land Reclamation and Development Corporation has taken steps to launch an air conditioned passenger boat service from Colombo Fort to Union Place through the Beira Lake.

State

රටේ සිටින පවුල් ලක්ෂ 55 න් අඩක්ම තවමත් උදව් අවශ්‍ය තත්වයක සිටින බවත්, ඔවුන්ට හාල්, සීනි නොමිලේ ලබාදුන් පමණින්, සමෘද්ධිය ලබාදුන් පමණින් ඔවුන්ගේ දුප්පත්කම නැති කිරීමට නොහැකි බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙනවා. ඔවුන් පොහොසතුන් කිරීම සඳහා වෙනසක් ඇතිකළ යුතු බවත් ජනතාවගේ ආකල්ප වෙනස් කළයුතු බවත් ඇමතිවරයා පවසනවා.

State

Prices of wheat flour are likely to be reduced following talks with manufacturers, the Consumer Affairs Authority (CAA) said today (Jul 18).

State

2019 ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

State

The National Building Research Organisation ( NBRO) issued landslide warnings for Rathnapura, Nuwara Eliya, Kandy, Kegalle, Kalutara, Galle and Matara districts.

State

හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු තරුණයකුට කොළඹ මහාධිකරණය විසින් අද (18) මරණ දඬුවම නියම කරනු ලැබුවා.

State

President Maithripala Sirisena said today everyone connected to the Easter Sunday attack was arrested and that they should be given death sentence as there was clear evidence against them.

State

Prime Minister Ranil Wickremesinghe had rejected claims made by members of the Bar Association (BASL) that the SOFA agreement, MCC and Land Bill were all interconnected.

State

Following the failure of discussions with Minister Abdul Haleem last evening, the Joint Postal Trade Union (JPTU) has decided to continue its strike indefinitely.

State

The Joint Postal Trade Union (JPTU) said that they had decided to launch a 48-hour token strike at the Central Mail Exchange (CME), Colombo from this evening over three demands.

State

The Ministry of Health and Indigenous Medicine will soon take over the Neville Fernando Teaching Hospital (NFTH) at Malabe by paying a sum of Rs. 3.5 billion, Health Ministry Secretary Wasantha Perera said yesterday.

State

The Parliamentary Select Committee probing the Easter Sunday attacks is to finalize its reports by August 25 this year, a member of it said yesterday.

State

මොහොතින් මොහොත ලෝකය වෙනස් වන බවත්, දැනුම ශීඝ්‍රයෙන් අලුත් වන බවත්, වසර 20ක් 30ක් එපිට ඇති ඉදිරි අනාගතය දකිමින් අපේ දරුවන් දැනුම, තාක්ෂණය සහ රැකියා සමඟ අලුත්වන අනාගතය වෙත රැගෙන යායුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

State

Fishermen in the south, south-western and western seas of Sri Lanka are advised to return to the nearest harbour due to the prevailing adverse weather, Navy Spokesman Isuru Sooriyabandara said.

State

මේ මාසය අවසන් වනවිට බැංකු ණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බවත්, පාස්කු ප්‍රහාරයෙන් සිදු වුණු පීඩාවන් සමනය කර රට යළි යථා තත්වයට පත් කරලීම උදෙසා සියළු කඩිනම් පියවර ගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

State

නොවැම්බර් මස 15 දා හා දෙසැම්බර් මස 7 දා අතර අනිවාර්යයෙන්ම ජනපතිවණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.