Wednesday, February 04, 2026
Follow Us
විශේෂ කැබිනට් රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වෙයි

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් අද (19) පැවති විශේෂ කැබිනට් රැස්වීම එකගතාවයකින් තොරව අවසන්වි තිබෙනවා.

අද පැවති විශේෂ කැබිනට් රැස්විමේදි බහුතරයක් අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයක් කැදවා ඇති අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම යෝග්‍ය නොවන බවයි.

කැබිනට් රැස්විමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කොට ඉන් ජයග්‍රහණය කළ යුතු බවට බහුතර කැබිනට් අමාත්‍යවරුන් ප්‍රකාශ කළ බවයි.

(Neth)