Tuesday, August 25, 2026
Follow Us
Social and Equity

Athukorala is seeking the intervention of the Human Rights Commission to insist that Mendis be transferred to the (IDH) SI Sugath Mendis, the CID officer arrested in August with former CID Director Shani Abeysekara, is suffering from Covid-19 symptoms and is being denied medical treatment, according to a letter sent to the Human Rights Commission of Sri Lanka by his lawyer.

Social and Equity

දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය වෙනුවට සියයට හතක උපරිම පොලියක් පමණක් අය කළ යුතු බවට නිර්දේශ කළ චක්‍රලේඛය 2020 දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇත.

Social and Equity

පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල් කිලෝග‍්‍රෑමයක සිල්ලර මිලද මේ වන විට රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බවයි එහිදී දැක ගත හැකි වුණේ.

Social and Equity

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට; කොවිඩ් -19 ට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත, දැඩි අධිශීතකරණ තත්ත්වයක් මත තබා ගැනීම සම්බන්ධයෙන් අප රටට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බැවින් ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇත.

Social and Equity

State Minister of Prisons Management and Prisoners' Rehabilitation - Lohan Ratwatte has stated in parliament that the government intends to reduce the number of prisoners by at least 8,000, given the present congestion in prisons.

Social and Equity

මහනුවර, දිගන ප්‍රදේශයේ මෙලෙස තවත් භූ කම්පන තුනක් හටගෙන ඇත්තේ ඊයේ (05) පස්වරුවේ දීය. භූකම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරනවා.

Social and Equity

දෛනිකව මෙරටින් කොවිඩ් ආසාදිතයින් 700ත් 800ත් අතර ප්‍රමාණයක් වාර්තා වුවහොත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය පද්ධතියට එය අභියෝගාත්මක තත්ත්වයක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Social and Equity

කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ වහලය සෑදීම වසර පහක් ප්‍රමාද කිරීම නිසා රුපියල් කෝටි තුන්දහස් එකසිය පනස් හතරක පාඩුවක් සිදුව ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පෙරේදා (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Social and Equity

සෑම බස් ගමන් වාරයක් ආරම්භයේදීම හෙට (07) සිට බස් රථ දෙකක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

Social and Equity

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරනු ලැබූ පංච පුද්ගල කමිටුවේ සිය විමර්ශන වලට අදාළ අතුරු වාර්තාව අධිකරණය අමාත්‍ය අලී සබ්රි හට අද දිනයේදී භාර දෙනු ලැබුවා.

Social and Equity

The Department of Excise made its largest narcotics detection in the history yesterday by seizing two large stocks of Crystal Methamphetamine (Ice) and Heroin worth over Rs.2 billion from a location in Thoduwawa, Chilaw.

Social and Equity

A total of 14,125 Polymerase Chain Reaction (PCR) tests were carried out yesterday (05) recording the highest number of PCR tests performed per day.

Social and Equity

කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා PCR කරන මුවාවෙන් සිදුකළ මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් මේ සඳහා හසු නොවන ලෙසත් මීරිගම පොලීසිය සඳහන් කරනවා.

Social and Equity

Talks are ongoing to resume international tourist arrivals under strict health and safety regulations, with industry sources welcoming the keenness and positive sentiments.

Social and Equity

Government Medical Officers’ Association (GMOA), Secretary, Dr. Senal Fernando told the Sunday Observer that the Technical Committee of the Health Ministry should decide whether to permit private hospitals to treat Covid-19 patients. He said prior to deciding, discussions should be held with all stakeholders considering all aspects. The final decision should be taken by the Technical Committee of the Health Ministry, he said. Dr. Fernando said the General Committee of the GMOA will meet tomorrow (7) to discuss the Covid-19 situation in the country and other connected issues.

Social and Equity

විනෝදාස්වාදය සඳහා අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් සොයා දිවයින පුරා අද (07) සිට මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

Social and Equity

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක ඉකුත්දා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණා. ඒ, ඔහුගේ නියමිත ධූර කාලය අවසන් වීම හේතුවෙන්. සුසන්ත රත්නායක මෙම තනතුරට පත් කර ඇත්තේ වසරක කාලයක් සඳහායි.

Social and Equity

ගාල්ල නාගරික බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තා විමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක් සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට නිර්දේශ කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.