Saturday, February 21, 2026
Follow Us
මෙරට කොරෝනා මරණ 176ක් දක්වා ඉහළ යයි - ඊයේ දිනයේ පමණක් අසාධිතයන් 594ක්

ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 594ක් හදුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ ඉන් 253 දෙනෙකු වාර්තාවන්නේ කොළඹ දිස්ති‍්‍රකක්යෙන් බවයි.

මෙරටදී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහල ගියා. ඊයේ දිනය තුළ පමණක් කොරෝනා මරණ 05ක් වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

(Neth)