The Astrazeneca vaccines which are presently being administered in Colombo are only for the front line workers and front line service providers and not for members of the public who had received the first doses, Chief Medical Officer of the Colombo Municipal Council, Dr. Ruwan Wijemuni told Daily Mirror yesterday.
සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ යළිත් මෙරටට රුසියානු සංචාරකයින් ගෙන්වීමේ වැඩසටහනක් සැලසුම් කෙරෙමින් පවතින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
Trains will be back on track from 1.30 pm today after the unions were assured of COVID vaccines for train drivers' and controllers', the Railway Engine Drivers and Train Controllers' Unions said.
මව්කිරි ලබාදෙන සියලු මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු අවධානම යලි ඉහලගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර පැවසුවේ ගතවූ දින 15 දී ඩෙංගු රෝගීන් 430 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.
සංචරණ නීති ලිහිල් වීමත් සමග එළවළු ගොවීහූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් එළවළු තොග අද (17) දින මධ්‍යම රාත්‍රියේ සිට ගෙන එන්නට පටන්ගෙන තිබෙනවා.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හෙට (19) පෙරවරු 8.30 සිට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
කොවිඩ් ආසාදිත මරණ 19ක් ඊයේ (17) වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කළ යුත්තේ කව්රුන්ද සහ පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු පුද්ගලයෙක් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මෙසේ අදහස් දැක්වුවාය.
ICC has decided to clear five persons including two Sri Lankans from allegations of match fixing over a documentary aired on a foreign television channel.
We see some people storming centres to get vaccinated. They must understand that this could result in a new cluster emerging -Koggalage
Laksala and Salu Sala Chairman Pradeep Gunawardana has died after contracting COVID-19.
Four websites belonging to four government institutes came under a cyberattack on Tuesday (18), said the Sri Lanka Computer Emergency Readiness Team (SLCERT).
A number of flights from India landed at the Bandaranaike International Airport (BIA) over the past few days amidst a ban on travellers from India.
PCR රසායනාගාරවල ධාරිතාවය වැඩිකරනවා වෙනුවට PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගන්නා ප්‍රමාණය අඩුකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දිනවල පවතින රසායනාගාර ධාරිතාවයට වසංගතය ගැලපීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදුව ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ.
ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 2275ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Page 420 of 741