තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඩෙල්ටා කොවිඩ් 19 වෛරස ප්රභේදය සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ වෛද්ය පීඨයේ අසාත්මිකතා ප්රතිශක්තිවේද සහ සෛල ජෛව විද්යා අධ්යයන අංශයේ ප්රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මතභේදයට තුඩුදී ඇති කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනත සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ නොවූ කරුණු කිහිපයක් පවතින බව ඒ පිළිබඳ අධ්යයනය කළ විද්වතුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ නියාමනයන්ට යටත් නොවී සිසුන් බඳවා ගැනීමේ හැකියාව මෙම පනත මගින් පිහිටුවන පාලක මණ්ඩලයකට පවරා ඇති බවයි.
ප්රජා පොලිස් ඒකකය හරහා ගම් මට්ටමින් ජන ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
සම රහිත කුකුළු මස් කිලෝ ග්රෑම් එකක සිල්ලර මිල අද (16) උදෑසන වනවිට රුපියල් 720ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් වෛරසය හේතුවෙන් සිදු වූ තවත් මරණ 50 ක් පිළිබඳව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මියගිය 50 දෙනා අතර වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන් 12 දෙනෙකුද වේ.
කොළඹ මහ නගර සභා සීමාවට, ප්රබල ව්යාප්තියක් ඇතැයි සැලකෙන ඩෙල්ටා කොරෝනා ප්රභේදයේ බලපෑම් එල්ල වී ඇතැයි සෞඛ්ය අංශ පවසනවා. ඒ අනුව කොළඹ 01 සිට 14 දක්වා ප්රදේශවලට එහි බලපෑම ඇති බවයි සෞඛ්ය අංශ පවසන්නේ. ඉන් වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ 01, 02, 03, 05, 09 හා 14 යන ප්රදේශවලටයි. ඒ අතරින් දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය හා බොරැල්ල ප්රධානයි.
කොරෝනා වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්යාවක් මේවනවිටත් භූමදානය කර ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පවසනවා.
කොවිඩ් වසංගතයට එරෙහිව කොවිඩ් එන්නත් දෙකම ලබා ගත් විදේශ සංචාරකයන් පළමු දිනයේ කොවිඩ් පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම්, ඔවුන්ට නිරෝධායනයකින් තොරව, දිවයිනේ ඕනෑම ප්රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය පවසයි.
තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Colombo city has been placed on alert to brace itself from the spread of new COVID 19 mutations after 14 people were found with such mutations within the city a few days ago, Chief Medical officer Colombo Municipal Council (CMC) Dr. Ruwan Wijayamuni said today.
ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද දිනයේ මොඩර්නා කොරෝනා මර්ධන එන්නත් මාත්රා තොගයක් ශ්රී ලංකාවට ලැබීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පවසනවා.
A total of 19 new COVID-19 patients with the Indian variant known as Delta have been detected in several areas in the country, Deputy Director-General of Health Services Dr Hemantha Herath said.
There is a rapid decrease in the number of childbirths in the country due to the COVID epidemic, Indigenous Medicine Promotion State Minister Sisira Jayakody said.
අද දිනයේ ද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරිමට සිදුව ඇතැයි දුම්රිය සාමාන්යාධිකාරි ධම්මික ජයසුන්දර පවසනවා. ඒ, දුම්රිය ධාවනාගාර සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය මතුවීමත් සමගයි. දුම්රිය සාමාන්යාධිකාරීවරයා පැවසුවේ තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බවයි.
A total of 19 new COVID-19 patients with the Indian variant known as Delta have been detected in several areas in the country, Deputy Director-General of Health Services Dr Hemantha Herath said.
Page 418 of 769