Friday, October 16, 2026
Follow Us
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1,554ක් වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 1,554 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 291 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි

(Neth)