දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් ඇතුළු සැකකරුවන් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ ගුරු සංගම් අතර අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්ව සිදුකරන වර්ජනය තව දුරටත්
ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150ක් දක්වා අඩුකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙම ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1150ක් වශයෙනුයි නියම කර ඇත්තේ.
13 හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාත්වයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුණු විහාරාධිපති හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළේය.
සංවර්ධන නිලධාරී සේවා සංගමය රට පුරා සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි උද්ඝෝෂණ මාලාවක් අද (19 වැනිදා) සිට පැවැත්වීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි පවසයි.
කොළඹ නගර සීමාව තුළ සිටින පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා ජංගම එන්නත් ගිලන් රථ යොදවා ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවැසීය.
බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 51 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ගර්භණී කාන්තාවන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත ලබාදීමට හැකියාවක් පවතීද යන්න පිළිබඳව සොයා බලන ලෙස පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 35 දෙනකු පමණ මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළත් සත්‍ය ලෙසම හඳුනා ගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය 250 ක් පමණ විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.
Mass inoculation against Covid -19 will gather pace further with the arrival of 5. 6 million doses of Sinopharm vaccines within the next couple of weeks,
සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් 95%කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම යළිත් ඉහළ යමින් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළම වැඩි ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රියෙනි.
Another batch of 60,000 doses of "Pfizer" vaccine manufactured in the US, brought to the country this morning, the Airport Duty Manager said.
Page 412 of 764