ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැති තරග තුනකින් සමන්විත 20-20 ක්රිකට් තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට දකුණු අප්රිකාව අද (14) රාත්රීයේ සමත්විය.
නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් පෞද්ගලික රෝහලේ නාන කාමරයකින් අත් බෝම්බයක් හමුවීමේ සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී තිබෙනවා. ඒ නාරාහේන්පිට පොලීසිය මගින් සිදු කරන පරීක්ෂණවලට අමතරවයි.
ශ්රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්රීඩක ලසිත් මාලිංග සිය ජාත්යන්තර ක්රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබෙනවා.
රටක් ලෙස ශ්රී ලංකාව තවමත් කොරෝනා අවදානමෙන් මිදී නැති අතර තවදුරටත් සිටින්නේ රතු කලාපයේ බව ශ්රී ලංකා වෛද්ය සංගමය පවසයි.
ලංකාවේ ප්රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා උපදෙස් ලබා දී තිබේ.
වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 50 ඉක්මවා ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අන්තර් හුවමාරු මධ්යස්ථානයේ මුදල් සේප්පුවෙන් රුපියල් ලක්ෂ පහලොවක මුදලක් රැගෙන පසුගිය 11 වනදා රාත්රියේ පළාගිය එහි ප්රධාන මුදල් අයකැමිගේ ගුවන් ගමන් බලපත්රය අත්හිටුවන ලෙස පානදුර වැඩබලන මහේස්ත්රාතවරයා විසින් නියෝග කර තිබෙනවා.
Olympic silver medalist and Sri Lankan star sprinter - Susanthika Jayasinghe has contracted Covid-19, reports say.
නාරාහේන්පිට ප්රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් හමුවී තිබෙනවා. අදාල රෝහලේ පළමු මහලේ නාන කාමරයක තිබි මෙම අත් බෝම්බය හමුවී තිබෙනවා.
COVID-19 detections in Sri Lanka rose to 488,482 with 2,560 persons testing positive for COVID-19 yesterday.
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කිරීම කෙරෙහි ක්රිකට් බලධාරීන්ගෙන් අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.
Page 386 of 769