Teachers who conduct online classes for students can lodge a complaint directly with the CID if any party or individual threatens them not to indulge in online teaching activities, the Police Headquarters announced.
ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 2314ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
සතොස ආයතනයේ මුල්ය අංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කොළඹ වරායේ ගබඩා කර තිබූ සුදුලූනු කිලෝග්රෑම් 54,000 වංචා සහගත ලෙස වෙනත් මුදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
කොතලාවල ආරක්ෂක සරසවිය වෙත අනෛතික ලෙස සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කරන අයුරු විශ්වවිද්යාලයීය ආචාර්ය සමිති සම්මේලනය දැඩි නොසතුට සහිත ව නිරීක්ෂණය කරයි. ඉතා පෘථුල පරාසයකට අයත් වන ප්රථම උපාධි පාඨමාලා රැසකට සිසුන් බඳවා ගැනීම පිණිස ඔවුහු නුදුරු දිනෙක පුවත්පත් සහ සමාජ මාධ්යවල දැන්වීම් ප්රසිද්ධ කර ඇත. මීට අතිරේක ව, දැනට රාජ්ය සරසවිවල ජීව විද්යාව හා සම්බන්ධ විවිධ පාඨමාලාවල අධ්යයනයෙහි නියුතු සිසුන් 100 ක පමණ කණ්ඩායමක් කොතලාවල වෛද්ය පීඨය වෙත යොමු කරමින් යට කී අඛණ්ඩ අනෛතික භාවයට ප්රයෝගකාරී ලෙස රජය ආධාර සපයමින් ද සිටියි. මෙම සිසුනට වෛද්ය අධ්යාපනය වෙත ප්රවේශ වීමේ අවස්තාව ඉතාම අසාධාරණ ලෙස වැළකී ඇත්තේ 2019 විශ්වවිද්යා ලයීය ප්රතිපාදන කොමිෂන් සභාවේ දැඩි අපරික්ෂාකාරී බව හේතුකොට ගෙන ය. රාජ්ය විශ්වවිද්යාලයීය වෛද්ය පීඨවල ප්රවේශය පුළුල් කරමින් එය නිවැරදි කරනු වෙනුවට, අවාසනාවන්ත ලෙස, රජය සහ ඕනෑම අවධානමක් ගෙන කොතලාවල සරසවි න්යාය පත්රය ප්රවර්ධනය කරන ඉහල නිලධාරීහු සිවිල් සිසු අධ්යාපනයට නෛතික බලය අහිමි කොතලාවල සරසවිය වෙත මෙම සිසුන් යොමුකර ඇත.
ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්යාව 2271ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
The ‘Black Fungus’ academically named ‘mucormycosis’ could damage to eyes and brains resulting in vision loss if immediate medical assistance is not sought, a medical expert said.
දකුණු අප්රිකාව සමග පැවති 3 වන සහ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් ක්රිකට් බලධාරීන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
A 26-year-old suspect from Uppuveli in Trincomalee had been arrested over the incident where a hand grenade was found at a private hospital in Narahenpita.
New data from Moderna Inc's (MRNA.O) large COVID-19 vaccine trial shows that the protection it offers wanes over time, supporting the case for booster doses, the company said in a news release on Wednesday.
තවත් ස්පුට්නික් -V එන්නත් මාත්රා 120,000 ක් එළඹෙන සඳුදා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ස්පුට්නික් - වී පළමු එන්නත ලබාදුන් මහනුවර දිස්ත්රික්කයේ ජනතාව සඳහා මෙම එන්නත් ලබා දීමට නියමිත බවයි සෞඛ්ය අමාතයංශය සඳහන් කළේ.
Page 385 of 769