Saturday, October 17, 2026
Follow Us
තවත් අධිබලැති බෝම්බ දෙකක් සොයාගනී

මහජනතාවගේ විමසිලිමත්භාවය නිසා මහා විනාශයක් වැළකෙයි


යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ තිබී අධි බලැති ක්ලෝමෝ බෝම්බ දෙකක් සොය ගෙන ඇත.

කොඩිකාමම් පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තෙරතුරු මත කුඩමියන් ප්‍ර දේශයේ කොවිලක් ආසන්නයේ සගවා තිබූණු බෝම්බ දෙක සොයාගෙන තිබේ.

මෙම බෝම්බ කිලේ 10ක් හා කිලෝ 15ක් බරැති බව පොලිසිය කියයි.

කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(Aruna)