රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණ තිබුණි.
Environmental activists claim there is an oil leak from the X-Press Pearl Wreck sitting on the ocean floor off the coast of Colombo, Sri Lanka.
ආහාර සහ ඖෂධ නොවන ෂැෂේ පැකට් නිෂ්පාදනය කිරීම තහනම් කර තිබියදී ෂැෂේ නිෂ්පාදනය කළ කැස්බෑව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ (22 වැනිදා) වටලනු ලැබීය.
People infected with the Delta variant of novel coronavirus produce a lot more virus particles than those infected with the original version of coronavirus, thereby making their infection very easy to spread, according to a study.
බුදුන් වහන්සේ පස්වග මහණුන් උදෙසා පළමු ධර්ම දේශනාව පැවැත්වූයේ අදවන් ඇසළ පොහෝ දිනකදීය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ පළමු අදියර අද (23) ආරම්භ කෙරිණි.
ඊයේ (22) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1721ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වත්තල ප්‍රදේශ කිහිපයකට ලබන 26 වැනිදා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ පුලනිතලාරාම විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසනවා.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කර තිබීම සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් සහ සැකයක් නිර්මාණය වෙමින් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ආචාර්ය ශ්‍යාම බන්නැහැක පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් දැඩි කතාබහක් රටතුළ මතුව ඇති පසුබිමක හදිසියේ මෙවැනි තීරණයක් ගැනීම සැකසහිත බවයි.
දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ නිව්චැටල් වතුයායේ ග්‍රාමසේවා වසම් දෙකකින් කොරෝනා ආසාදිතයන් 49 දෙනකු හමු වීමත් සමග එම ග්‍රාමසේවා වසම් දෙකට අයත් මිල්ලනිය කොටස හුදකලා කිරීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පැවසීය.
ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදි ගෙළ වැළලාගෙන මියගිය සිරකරුවාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසනවා.
Page 387 of 741